මං හිතුවේ කවිය වයසට යන්නේ නැ කවියා වයසට යනවයි කියලා.. අපූරුයි පාශා..
බොඳවූ පදපේළි අතර හැලුණු පාපිල්ලකට, පොඩිවූ කරදහියකට, වෙවුලනා සුරතකට,හැකිවේද නවතන්නට ලියන්නටම තතනනාතුරුණු හිත.
මං හිතුවේ කවිය වයසට යන්නේ නැ කවියා වයසට යනවයි කියලා.. අපූරුයි පාශා..
ReplyDeleteබොඳවූ පදපේළි අතර
ReplyDeleteහැලුණු පාපිල්ලකට, පොඩිවූ කරදහියකට, වෙවුලනා සුරතකට,
හැකිවේද නවතන්නට
ලියන්නටම තතනනා
තුරුණු හිත.