Showing posts with label සිත්තම් කවිය. Show all posts
Showing posts with label සිත්තම් කවිය. Show all posts

Sunday, December 4, 2011

ප්‍රේමාග්නියේ භාවගීය



 සිත පතුලේ දැවෙන කිසිවක් ලැව් ගින්නක් සේ
පැතිරෙමින් මා ගත, සිත වෙලාගෙන...
මා යටපත් කර පණපිටින් දවා හලන
වියරු වූ අග්නිය...
දවාලයි මා,
ගිනි දළු වටකොට


Friday, November 25, 2011

වස්සානයේ ස්පර්ශය





නම්
වස්සානයේ වැහි පොද අතරින් ඇවිද යන්නාක් වැනි,
සියුම් ස්පර්ශයන් නුඹ සම, දෙඇස්, කෙස් අතර රඳවා,
ආශ්වාදයෙන් 
සිත, ගත කළඹා හරින...




Wednesday, November 23, 2011

සෘතු කවිය




නුඹලා කටුක ශිශිරයේ තුරුලතාවන්...
මි‍යැදුන ලෝකයක් උරුම....
නුඹලාගේ ගල් ගැහුන
 හදවතේ,
යන්තමින් ගැහෙන,
උණුසුම්
 සිහින ගිම්හානයක
 බලාපොරොත්තුව,
 හද පත්ලේ දරාගෙන
දිවි ගෙවන....

Related Posts Plugin for WordPress, Blogger...