Sunday, August 18, 2013

අර්ථය සෙවීම


ආදරය යනු,

අසම්පූර්ණ මිනිසෙකු 
සමඟ ඇතිවන
කොන්දේසි විරහිත බැඳීමකි...
ආදරය කිරීම යනු
යම් ප්‍රබල හැඟීමක් නොව
එක් අධිෂ්ඨානයකි...
තීරණයකි.
පොරොන්දුවකි...

1 comment:

  1. මේච්චර කාලයක් අරන් මෙච්චර කෙටි පොස්ටුවක් දැමිම හෙළා දකිනවා. හ්ම්ම්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...