Saturday, January 7, 2012

Customized Happy Ending for Sale




Customized Happy Ending එකක් අවශ්‍යද?



විරහවෙන් දුක් වෙන අයට
දුක නැතිවෙන්න,
පොඩි ආදරයක් නැවත පටන් ගන්න......
බූට් එකක් දෙන්න බැරුව ලතවෙන
අයට කොන්දේසි විරහිත බූට් එකක්
ලබාදෙන්න උදව් කරන්න.......
ජොබ්ලස් අයට හිත පිරෙන ජොබ් එකක් ලබාදෙන්න,
තියෙන ආදරේ මදි අයට
තව පටලැවිලි දෙකක් තුනක් සෙට් කර ගන්න....
හිතේ ඇති රූපයට සමාන කෙනෙක් ගෙනත් දෙන්න,
මැරෙන්න බැරුව දඟලන අයට
කඹේ ගැටේ ගහලා දෙන්න....
බොන්න සල්ලි හොයන අයට
බීම වීදුරුව ගෙනත් දෙන්න,
තව එකී නොකී සේවා ගොඩක් අපි ලඟ!!
සේවාව සක්‍රිය කර ගන්න
මේ අංකය අමතන්න
*කොන්දේසි සහිතයි 

4 comments:

  1. ඒක මරු සේවයක්නෙ අම්මප

    ReplyDelete
  2. අනේ පොඩ්ඩක් ඒ නම්බර් එක දෙන්නකෝ ...සේවාවල් ටිකක් තියෙනවා සපයාගන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...