Sunday, August 18, 2013

අර්ථය සෙවීම


ආදරය යනු,

අසම්පූර්ණ මිනිසෙකු 
සමඟ ඇතිවන
කොන්දේසි විරහිත බැඳීමකි...
ආදරය කිරීම යනු
යම් ප්‍රබල හැඟීමක් නොව
එක් අධිෂ්ඨානයකි...
තීරණයකි.
පොරොන්දුවකි...
Related Posts Plugin for WordPress, Blogger...