මා මරණයට පත් විය...
සඳහන් කළ හැකි, නොහැකි ප්රධාන හේතුව නම් ඇය ය.
මම ඇයට ජූලියට් යැයි කීවෙමි.මගේ ආදර ජුලියට්... ආදරයක් නොවන අනාදරයක්ද නොවන මගේ ආදරයේ හිමිකාරිය ජුලියට්.මුදලේ වටිනාකමට ආදරයෙන් හිත පුරවන ජුලියට්... මා සිත වෙලාගත් රාග කුණාටුව පලවා හරින ජුලියට්...